import කරන එක හැමෝටම කරන්න බැරි නිසා agent ගෙන් ගන්න එක හොඳයි. මටනම් අවුලක් උනේ නෑ යාලුවෙක්ගෙ මල්ලි ඉන්නෙ ජපන්. ඔක්කොම චෙක් කරල තමා ගෙන්නුවෙ.
වැඩිපුර තියෙන්නෙ cruse control, paddle shift, turbo engine, 15 inch alloy.
එහෙම අවුලක් නෑ. ලංකාවෙ T එක වැඩිය market නැති නිසා ගෙන්නන්නෙ නැත්තෙ. ගොඩක්...