එළකිරි,ඔය කතා පබ්ලික් උනාම මොනවා වෙයිද කියලා හිතාගන්න බැ මචන්,මේ සමාජය එතරම් අමුතුයි දැන්,ඉස්සර වගේ නෙමෙයි,එක නිසා කරන කියන දෙයක් බොහොම ප්‍රවේසමෙන් කරන්න ඔන.:) උඔලාට වැඩිය අත්දැකිම් අපිට තියන නිසයි මේක බලලා අදහසක් දාන්න අකවුන්ට් එකක් හදාගනම ආවේ,මෙකේ පරන අකවුන්ට් වල පාස්වර්ඩ් මතක නැ මට :rolleyes: