දදයක් ඇවිත් වෙන්න ඇති. සමහර වෙලාවට දාඩිය දාගෙන, ජොකාත් දාඩියට පෙගිලා තියෙනකොට ගොඩක් ඇවිද්දම එහෙම ඉකිලි කැපෙන්න ඉඩ තියෙනවා ජෝකාගේ දාර වලට.
ඒ නිසා ජෝක්කු ගනිද්දී බොක්ස් එව්වා ගනින්. ඒවායෙන් ඔහොම සීන් එකක් වෙන්නේ නෑ. ඉකිලි කැපෙන්නේ නෑ.
ආයේ ඔය ඉකිලි අවට හැදෙනවා දිලිර වර්ගයක්. ඉකිලි අවට දාඩිය දාලා...