A/L ගොඩදාගන්න උදව්වක් දෙන්න
අතුලට හොට දාලා යමුන්
මෙකයි ප්‍රශ්නෙ මෙපාර A/l mathe වලින් කරන්නෙ mathe waltai physic aulk nha mathe walta b akak sure p6 වලට c එකක් sure a deka goda හබයි chemistry වල අනාථ් වෙලා ඉන්නෙ ලකුනු 20ක් වට් නැහ මෙක ගොඩ දගන්න ඔනෙ කොමහරි මෙකට උබලා දන්න ගෙදරට අවිත් උගන්නන...