Trafford crossroads එක නම් nice.
ඔය JLC reverso, cartier tank design එක නම් මට සෙට් නෑ. Formal නම් matching. හැබැයි mage මතේ නම් smart casual , ගල් ශෝට ට set වෙන්නේ නෑ .
එකම Exception එක තමයි Patak Philipe Eclipse.
අම්මපා. සල්ලි නාන්න තියෙනවා නම් wishlist එකේ මුලින්ම ගන්න එකක්.🥵
Trump ගෙත්...