ඇයි සිංහලුන්ට දියුණු වෙන්න බැරි ?? උබ කියන විදිහට "උන් සංස්කෘතියක් ඔලුවේ තියාගෙන මැරෙන්න හදනව"නිසාද??උබ කියන විදිහට සංස්කෘතිය රැකගෙන සින්හලයන්ට දියුණු වෙන්න බැරිද?? මන් දකින විදිහට සංස්කෘතිය ඔය කියන කාරණාවට බලපාන්නේ ඉතා අඩුවෙන්.. මුලිකම දේ කම්මැලි කම, ඉරිසියාව,තව එකෙක්ට දියුණු වෙද්දි ඌට උදව්...