Recent content by Gisha lee

  1. Gisha lee

    🛑 නිරායුද සිවිල් පුරවැසියන් කීප දෙනෙක් වෙඩි වැදි ජීවිත පුදා ඇත

    මාත් හිතන්නෙ bullet එකක් නෙමේ. කඳුලු ගෑස් එකක් වැදිල වගේ. මොනව උනත් පව් දෙයියනේ ..
  2. Gisha lee

    President Did NOT ask me to Resign - Mahinda

    අයියෝ රෙද්ද. මූ මකබෑවිලා යන්නෙම නෑ නෙ
  3. Gisha lee

    උබ සතුටින්ද ?

    මොන සතුටක්ද බං . ඒ කාලෙ plan කරපුව දැන් කාලෙ කොහෙ කරන්නද. වාහන අරන් කසාදයක් කරල සතුටින් ඉන්න හිතුවට දැන් ඒව හීන.
  4. Gisha lee

    Feeling Suicidal😭

    Mind relaxing videos තියෙනව you tube එකේ. බලපං. සද්ද නැති වෙලාවට headset ගහගෙන ඇස් පියන් අහපං. ගොඩක් Breathing Exercise තියෙන්නෙ.
  5. Gisha lee

    කසනවා ගුපියනේ

    Ela ela komlo
  6. Gisha lee

    කසනවා ගුපියනේ

    පිරිටන් පෙති බොන්න. නැත්නම් ඔයාට හුස්ම ගන්න අමාරු වෙලා සිහි නැති වෙයි .
  7. Gisha lee

    මිනිසුන්ට සල්ලි තියෙනවානේ | මොන බංකොලොත්ද

    ඔව් තවම තේරෙන් නෑ මිනිස්සුන්ට
  8. Gisha lee

    People's Bank එකෙන් ලෝන් ගත්ත එවුන් බලපල්ලා

    ඕක හංවැල්ලේ බූරුවො අනිවා කරන වැඩක් . මං දන්න කෙනෙක්ට ඔහොම වෙලා ගිහින් කෑ ගහල තිබුන. පස්සෙ ඒක release කරල තිබුන. එයා ගිහින් ඒ සල්ලි තියා ගන්නවනං මාසෙ ගෙදර මිනිස්සුන්ට කන්න තමුසෙල මට සල්ලි දෙනව කියල බැනල තිබුන.