මචන්ලා.. මම HR (Human Resources) Or Administration field එකේ ජොබ් එකක් හොයනව Dubai වලින්. මට Bachelor Degree + MBA +LocalWork Experience6years plus තියෙනව. Dubai ඉන්න යලුවෙක්ට පුලුවන්නම් මට support එකක් දෙන්න job එකක් හොයාගන්න, ඒක ලොකු උදවුවක්.. Thank you..!