මචන් මම ඔවාගේ එවුන් කිහිප දෙනෙක්ම ආශ්‍රය කරලා තියනවා,ඔවාගේ ඩයල් පන්ති යන කාලෙත් හිටියා,කැම්පස් එකෙත් ඉන්නවා,මේ ලඟදි දවසක පාර්ටියකට ගියා අපේ එකෙක්ගේ,ඌගේ පාර්ටියට ආව මම දන්න තව එකෙක් (ලෝක අපතයෙක්) උඔට කියන්න ඌත් එක්ක ආවේ බැඳපු (ළමයිනුත් ඉන්න) කෙල්ලක්,එ කෙල්ලගේ මනුස්සයා මෙහේ නැල්ලු ඉතින් මුත් එක්ක...