degree help

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    මචන්ල මට දැන ගන්න ඔනේ මෙන්න මෙ ටික... --> මන් දැන් NIBM එකෙ HRM DIPLOMA (HND) එක කරනවා එකෙන් පස්සෙ මට වෙන degree එකක් කරන්න ඔනේ HND සුදුසු කමින් මොනවද එහෙම තියෙන degree n uni ??
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    eka machan full time ne job ekak karana gaman karanna ba bun ekai... nathan 2 yr walin iwara karanna thibba ... machan danna wena ewa nadda?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka machan full time ne job ekak karana gaman karanna ba bun ekai... nathan 2 yr walin iwara karanna thibba ... machan danna wena ewa nadda?

    nane ban final 2 years part time yanne....wena ewa nan mchn lankawe tiyenne top up degrees....ewa nan ethcara hoda uni newe samahara ewa...uba mokada ganna yanne HR degree ekakda.....

    esoft,bsc colombo,oxford colage of buisness, wage ewala top up ewa tiyenwa...
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    nane ban final 2 years part time yanne....wena ewa nan mchn lankawe tiyenne top up degrees....ewa nan ethcara hoda uni newe samahara ewa...uba mokada ganna yanne HR degree ekakda.....

    esoft,bsc colombo,oxford colage of buisness, wage ewala top up ewa tiyenwa...

    kohomath machan PGDHRM eka full time eka karanna ba job ekath ekka... mata government uni ekaka HRM ma one na wena degree ekak unath awulak na HND eken karanna puluwan nam ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    kohomath machan PGDHRM eka full time eka karanna ba job ekath ekka... mata government uni ekaka HRM ma one na wena degree ekak unath awulak na HND eken karanna puluwan nam ..

    Mchn karanawanan hoda uni ekakin karanna nattan malata interview call karanne ne...ekai man kivve nsbm ekema karanna kiyala...

    top up degrees godak ewa full time tama tiyenne...goverment ewa nan danne ne bro

    http://www.esoft.lk/course-bba-topup.php

    http://www.bsccolombo.edu.lk/BA-business-and-management.php
     
    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    HND කරලා එ කොලි‍ෆිකෙශන් වලින් ඩිග්‍රියකට යන්න පුළුවන්,මම දන්න විදියට ගොඩක් UK යුනිවර්සිටිස් දෙනවා,හැබැයි මචෝ එන්රොල් වෙන්න කලින් රෙපියුටෙශන් එක බලලා ඉන්න,මොකද UK වල දැන් යුනි කඩ වැහි වැහැලා,ඉස්සර වගේ නෙමෙයි.
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    HND කරලා එ කොලි‍ෆිකෙශන් වලින් ඩිග්‍රියකට යන්න පුළුවන්,මම දන්න විදියට ගොඩක් UK යුනිවර්සිටිස් දෙනවා,හැබැයි මචෝ එන්රොල් වෙන්න කලින් රෙපියුටෙශන් එක බලලා ඉන්න,මොකද UK වල දැන් යුනි කඩ වැහි වැහැලා,ඉස්සර වගේ නෙමෙයි.

    machan uk nathiwa lankawe uni wala barida?