Recent content by good person

  1. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    danata use karana eka thibeddi thawa ekak ?
  2. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    thanks ශොප් එකේ විස්තර හොයාගෙන ලියන්නම්
  3. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    එයා ෆ්‍රෙන්ඩ් කරලා ඇඩ් කරලා විනාඩියෙන් අපිව බ්ලොක් කරනවා, මම ඒ බව තෙරුන් අරන් මම එයාට රික්වෙස්ට් යැව්වේ නැහැ. අයියවයි අක්කවයි දෙන්නවම බ්ලොක් කලා ඇඩ් කරගෙන.
  4. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    ගොඩක් කලින් වෙලා තිබෙන්නේ. ෆෝන් කඩේ repair කරපු එක. දැන් තමයි හෙළිවෙන්නේ හොරකම් කරලා කියලා.
  5. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    හොරා අක්කව බ්ලොක් කරලා :(
  6. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    ඊමේල් ඇඩ්‍රස් එකත් ඇන්ඩ්‍රොයිඩ් දාන්නම හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියලවත් අක්කා දන්නේ නැහැ. ෆෝන් එක හදන්න බැඒ නිසා ආයේ ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න වෙලා. පරණ තොරතුරු නැති නිසා. පරණ දෙයක්. දැන් තමයි ඒ පරණ ෆේස්බුක් අකවුන්ට් එක අක්කගේ යාලුවොන්ව ඇඩ් කරගෙන යන්නේ
  7. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    හොරා අක්කවයි අයියවයි බ්ලොක් කරලා. ඉතින් කොහොමද ඒ ප්‍රොෆයිල් එක දැන් බ්ලොක් කරන්න කියන්නේ
  8. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    අක්කා සහ අක්කගේ හස්බන්ඩ්ව බ්ලොක් කරලා. දැන් එයලට මේ හොරා කරනප්‍රොෆයිල් එක බලන්න බැහැලු
  9. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    රිපෝට් කලා. ගොඩක් රිපෝට් ලැබෙන්න ඔනේ නේද බ්ලොක් කරවගන්න
  10. good person

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    අක්කගේ නමින් ෆේක් හදලා FB ලොකු උදව්වක් ඕනේ. මගේ අක්කා ගුරුවරියක්. මේ අක්කගේ ප්‍රොෆයිල් එක එයාගේ ෆෝන් එක හදන්න දීලා ගිය අවුරුද්දේ. ඒකේ ෆේස්බුක් අකවුන්ට් පාස්වර්ඩ් හොරකම් කරලා. අලුත් ෆෝන් එකක් අරන් හදන්න බැහැ කිවු නිසා. අක්කා අලුත් ෆේස්බුක් ප්‍රොෆෞඉල් එකක් හදලා පරණ එක වැඩ නෑ නිසා. දැන් අක්කගේ...