රට යන්න ඉගෙන ගන්න Australia
යාලුවනේ මගේ අදහසක් තියෙනවා රට යන්න
උසස්පෙළ කරනව මේ අවුරුද්දේ. maths කරන්නේ. C3 ක් දාගන්න පුළුවන්. Australia හරි New Zealand හරි Campus එකක degree එකක් කරන්න යන්න හදන්නේ.
විස්තර හොයල බැලුවා. agent කෙනෙකුත් මුණගැහුන. ඒ agent හරහා මගේ යාලුවෙකුත් australia ගිය.මන් bank...