රට යන්න ඉගෙන ගන්න Australia

goodbooy

Member
Jun 15, 2018
5
0
0
රට යන්න ඉගෙන ගන්න Australia

යාලුවනේ මගේ අදහසක් තියෙනවා රට යන්න
උසස්පෙළ කරනව මේ අවුරුද්දේ. maths කරන්නේ. C3 ක් දාගන්න පුළුවන්. Australia හරි New Zealand හරි Campus එකක degree එකක් කරන්න යන්න හදන්නේ.
විස්තර හොයල බැලුවා. agent කෙනෙකුත් මුණගැහුන. ඒ agent හරහා මගේ යාලුවෙකුත් australia ගිය.මන් bank එකේ loan එකක් දල යන්න හදන්නේ.
ප්‍රශ්නේ මේකයි.
මට වත්කම පෙන්නගන්න විදිහක් නෑ. agent කියනව ලක්ෂ 50 ක් පෙන්නන්න ඕනේ කියල.
කව්රුහරි දන්නවද මේකට කරන්න දෙයක් ? ගියපු අයගේ අදහස් මොනවද ?
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මම දන්න එකෙක් UK ගියා ලක්ෂ 16ක් දීලා.රට යන්නම ඕන කිව්ව නිසා ඉඩමක් විකුණලා උගේ අම්මා ඌට සල්ලි දීලා තියෙන්නේ..අවුරුදු 4යි හිටියේ දැන් ඌ ආයෙත් ලංකාවට ඇවිත් ලොරියක් එලවනවා.:rofl:කරන දෙයක් හොදට හිතල බලලා කරපන් අනිත් උන් කරනවට කරන්නේ නැතුව.:D
     
    goodbooy

    Member
    Jun 15, 2018
    5
    0
    0
    Degree lankawe idan karapaaaaaaaaaaaann

    ලංකාවේ degree එකක් කරන්න හොද campus එකකට යන්න ඕනේ. නැතුව කරන degree වෙන රටක පිළිගන්න නෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,585
    113
    මම දන්න එකෙක් UK ගියා ලක්ෂ 16ක් දීලා.රට යන්නම ඕන කිව්ව නිසා ඉඩමක් විකුණලා උගේ අම්මා ඌට සල්ලි දීලා තියෙන්නේ..අවුරුදු 4යි හිටියේ දැන් ඌ ආයෙත් ලංකාවට ඇවිත් ලොරියක් එලවනවා.:rofl:කරන දෙයක් හොදට හිතල බලලා කරපන් අනිත් උන් කරනවට කරන්නේ නැතුව.:D

    aussie inna untath rassa na mun nikan chater wenawa
     
    goodbooy

    Member
    Jun 15, 2018
    5
    0
    0
    මම දන්න එකෙක් UK ගියා ලක්ෂ 16ක් දීලා.රට යන්නම ඕන කිව්ව නිසා ඉඩමක් විකුණලා උගේ අම්මා ඌට සල්ලි දීලා තියෙන්නේ..අවුරුදු 4යි හිටියේ දැන් ඌ ආයෙත් ලංකාවට ඇවිත් ලොරියක් එලවනවා.:rofl:කරන දෙයක් හොදට හිතල බලලා කරපන් අනිත් උන් කරනවට කරන්නේ නැතුව.:D

    අනිත් උන් කරනවට නෙමේ බන් කරන්නේ මගේ උවමනාවට. අනිත් එකෙක් ගැන කිඋවේ agent ගැන කියන්න ඕනේ හින්ද. ඇත්ත කතාව උ මගේ යාලුවෙක් නෙමේ agent ගෙන් ගියපු එකා . උ නිකන් අපේ ඉස්කෝලේ හිටිය එච්චරයි. නැත්තන් මෙතන තියෙන comment වලින් බාගයක්ම උන් කියන්නේ agent හොරුන්ට අහුවෙන්න එපා එනම් මනං. ඒවා වැටෙන්නේ නැතිවෙන්න මෙහෙම දෙයක් එකතු කරේ.
    උගේ අම්ම උට ලක්ෂ 16 ක් දීල තව වත්කම පෙන්නුවේ කොහොමද කියන එක ප්‍රශ්නේ.
    මගෙත් degree එක අවුරුදු 4 යි. එහෙන් ජොබ් එකක් සෙට් වෙනවා ලොවෙත්. නැත්තන් මෙහෙන් හරි. එහෙ ජොබ් එකක් සෙට් උනොත් යේ එන්නේ නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    ලංකාවේ degree එකක් කරන්න හොද campus එකකට යන්න ඕනේ. නැතුව කරන degree වෙන රටක පිළිගන්න නෑ.

    Math ausi inne.uba tama iskolen out una witarane.kiyana eka ahapan.