සිසුනට පශ්චාත් භාගය පෙන්වූ FUTA කථා වස්තුව
තවද එක් සමයෙක, ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වැසි දිළින්දෝද නොදිළින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු, මහත් වූ විර්ය කොට අධිෂ්ඨාන උපදවා සකලවිධ දුක් විඳ, රක්ෂාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට...