ලන්කාවේ මීලග විදුල අර්බුදය 2017 දී
සාම්පුර් ගල් අගුරු තාප විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රමාදය නිසා ශ්‍රි ලන්කාවේ මීලග විදුලි අරබුදය 2017 දී ඈතිවිය හෑකි බව බලශක්ති ක්ශෙත්‍රයේ විශේශයයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහාතා අනතුරු හෙගවීමක් කරතිබේ. 2017 වන විට ශ්‍රි ලන්කාවේ විදුලි ඉල්ලුමට අවශය...