ලන්කාවේ මීලග විදුල අර්බුදය 2017 දී

GreatOne

Member
Feb 11, 2013
13
1
0
ලන්කාවේ මීලග විදුල අර්බුදය 2017 දී

[FONT=&quot]සාම්පුර් ගල් අගුරු තාප විදුලි බලාගාරයේ ඉදිකිරිම් කටයුතුවල ප්‍රමාදය නිසා ශ්‍රි ලන්කාවේ මීලග විදුලි අරබුදය [/FONT]2017[FONT=&quot] දී ඈතිවිය හෑකි බව බලශක්ති ක්ශෙත්‍රයේ විශේශයයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහාතා අනතුරු හෙගවීමක් කරතිබේ. [/FONT]2017[FONT=&quot] වන විට ශ්‍රි ලන්කාවේ විදුලි ඉල්ලුමට අවශය වන සෑපයුමක් ලබාදිම අපහසුවීම මේ විදුලි අරබුදයට හෙතුවන බව එතුමා ප්‍රකාශ කර ඈත. මෙම විදුලි අර්බුදය වලක්වා ගෙනිමට ක්‍රියාමාර්ග දෑන්මම ගතයුතුව ඈත. මේසදහා ගත හෑකි ක්‍රියමාර්ග රාශියක් ඈති අතර ඒ ක්‍රියාමාර්ගවල වාසි මෙන්ම ආවාසිද තිබෙ.[/FONT]
[FONT=&quot]මෙ ගෙන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහාතා සමග කල සම්මුක සාකච්චාවක දීරග විස්තරයක් ඈත.මම මෙ විස්තර ගත්තෙ [/FONT][FONT=&quot]EnergyzEE [/FONT]http://www.energyzee.blogspot.com/2013/03/dr-tilak-siyambalapitiya-speaks.html[FONT=&quot] කියන වෙබ් පිටුව මගින් කරනලද සම්මුක සාකච්චාවෙන්. මේ ගෑන වෑඩි විස්තර එතනින් දෙනගන්න පුලුවන්[/FONT]
 

GreatOne

Member
Feb 11, 2013
13
1
0
5 yrs thiyenawane banz...

machan 5yrs thiyena eka aththa ewunata coal power plant ekak hadanna minimum 4 yrs wath yanawa hadanna patangaththa dawase idala. thama hadanna patan aragenawath nathi nisa 2017 weddi iwara karanna coal power plant ekak hadanna amarui. oya link eke article eka kiyawannko power plant hadanna yana time cost ehema thiyenawa eke. eka kiyewwama theruma ganna puluwan dennmama mekata piyawara ganna one kiyala.