grsena2000
Reaction score
83

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඩයලොග් E5172 තමා මට නම් දීලා තියෙන්නේ මචන්..... මම ගත්තේ නම් 3890/= ට ඔෆර් එකක්..... රෙන්ට් එක 1400/= 25GB

    බෙල් එකේ අපේ ගෙදරට සිග්නල් තිබ්බේ නෑ බං හරියට.... ඩයලොග් එක නම් යන්තම් තියෙනවා..... බෙල් එක නම් ලාභයි..... 25GB 950/= 35GB 1400/=

    ඉස්සෙල්ලා සිග්නල් චෙක් කරවලා ගනින් ගන්න එකක්.... :)

    ලග පාතක නම් ඩයලොග් එක අරන් එන්නම්.....
  • Loading…
  • Loading…
  • Loading…