‘‘ගෝඨ,මහින්ද බැසිල් වත්මන් අර්බුදයට වග කිව යුතුයි‘‘
(රංජන් කටුගම්පොළ)
වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පංච...