රොහාන් වැලිවිට
අපේ ප්‍රථම 3D චිත්‍රපටය සුසීමා?
3D හරහා ගාමිණී ෆොන්සේකා යුගයට
වෙස් වළා ගත් යෝධ මිනිසකු බියෙන් පැන යන ප්‍රතිවාදියාට දමා ගැසූ කෙටේරි පහර පියඹා ආවේ මදෙසටය. මට ඉබේම කෑ ගැසුණි. තවත් වරක ස්වයංක්‍රීය ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩය එළියට පැන මා ළය සිදුරු කරන්නාක් මෙන් දැනුණි. එය...