Recent content by gtkisaru

  1. gtkisaru

    Security-FuelCrisisLK-Sri Lanka

    mama reg wenna giyama already registered kiyala enawa... danna kenek innawada kohomada eka hada ganne kiyala
  2. gtkisaru

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    thamanta puluwan uparimen karapan.. e aya nethi dawasata hithen duk wenne nethi tharamata... thiyana sabba sakalamanawama denna kiyanawa newe.. thamantath thiyagena savings hada gena gahanna ona game ekak oka..
  3. gtkisaru

    චන්න ජයසුමනගේ ගෙදරටත් ගිනි තියලලු නේද

    Janatha Aragale left... den yanne deshapalanaya karana ewunge paligenim...
  4. gtkisaru

    T20 world cup live streaming

    Sounds nehe :/
  5. gtkisaru

    කුක්කු කුක්කු

    mage podi eka (11months) aasama sinduwa ... :lol:
  6. gtkisaru

    [ඕනෑම Computer එකකින් BitCoin/සල්ලි Earn කරන හැටි] - Part [01]

    PC specs monawada thiyenna ona... bit coin gena ahala thibbata mama me scene eka adamai ehuwe... Thanks machan
  7. gtkisaru

    ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

    Rajya niladariyek katha karana bolada widiya balapanko...
  8. gtkisaru

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    mamath gahan innawa car eke, ochchara dewal hithuwe nehe hebei ... :lol: big match eka balanna giya welawe podi ewun (junior prefects la) ewith ape tent eke wikunuwa owa.. iskoleta udawwak widiyata gatte...
  9. gtkisaru

    1998-2000 TV බලපු අයට

    Soldier of fortune
  10. gtkisaru

    Questions HELP! කොරෝනා positive රෝගින්ට Quarantine ඉන්න පුලුවන් Hotel මොනවද?

    උදව් කරපු හැමෝටම තැන්ක් යු මචන්ලා!!:love: උබලා කියලා තිබ්බ හැම තැනකටම වගේ කතා කරා යාලුවා.. Club Benthota per day 11කට සෙට් වුනා...
  11. gtkisaru

    මේ අළුහම් ද?

    oka fungus ekak... Mycoral or fungicon... deken ekak ganna..
  12. gtkisaru

    Questions HELP! කොරෝනා positive රෝගින්ට Quarantine ඉන්න පුලුවන් Hotel මොනවද?

    පොඩි අවුලක් වෙලා යාලුවෙක්ට.. එයාගේ අම්මටයි තාත්තටයි COVID 19 පොසිටිව් වෙලා... :no: දැනට ලංකාවේ, ෆැමිලි එකකට ඉන්න පුලුවන්, සල්ලි ගෙවල, ඉන්න පුලුවන් hotels මොනවද බන් තියෙන්නෙ?
  13. gtkisaru

    ඔව් මම පිරමීඩ කාරයෙක්. කැමති උන් වරෙල්ලා...

    PYRAMID nowana ekakuth thiyanawa hotel package ekakuth denawa e watina kamata hari yana..