උදවුවක් බලාපොරොත්තු වෙන්
හායි කට්ටිය . :) මම පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ :sorry:, මම Classic Guitar එකක් ( බොහො අය ඒකට කියන්නෙ Box Guitar එක කියලයි ) අරගත්තා පුරුදුවීම සදහා :) . ඒත් මම මේ විශය ගැන කිසිම දැනුමක් නෑ:( . ඉතින් මට මෙය පුරුදු විමට අවශය මූලික අභ්‍යාස ටික , ඒ කියන්නේ codes ටික...