උදවුවක් බලාපොරොත්තු වෙන්

GuItaR BoY

Member
Jan 24, 2011
5
0
0
උදවුවක් බලාපොරොත්තු වෙන්

හායි කට්ටිය . :) මම පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් ආවේ :sorry:, මම Classic Guitar එකක් ( බොහො අය ඒකට කියන්නෙ Box Guitar එක කියලයි ) අරගත්තා පුරුදුවීම සදහා :) . ඒත් මම මේ විශය ගැන කිසිම දැනුමක් නෑ:( . ඉතින් මට මෙය පුරුදු විමට අවශය මූලික අභ්‍යාස ටික , ඒ කියන්නේ codes ටික codes අල්ලන හැටි කවුරුහරි දන්නා කෙනෙකු ඉන්නවානම් මට කියලා දෙනමෙන් කාරුනිකව ඉල්ලීමක් කරමි . :sorry:

බොහොම ස්තූති
:)
 

GuItaR BoY

Member
Jan 24, 2011
5
0
0
umbata monawada dena ganna onaaa

මට මචන් Codes ටිකයි Codes අල්ලන හැටි තමයි දැනගන්න ඕනෙ.:) මම Classic Guitar ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ මචන් . මම ගූගල් එකෙන් හෙව්ව බන් එත් ඒව තියන විදියට කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ .:sorry: උබ දන්නවනම් උදව්වක් කරපන් මචන් :( pls .
 

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    guitar_chords_400.jpg
     

    GuItaR BoY

    Member
    Jan 24, 2011
    5
    0
    0

    :)එලකිරි මචන් . මුල් codes ටිකනම් පොඩ්ඩක් නොතෙරුනාට මේ පොස්ට් එකෙන් පොඩි හෙල්ප් එකක් උනා ;) . බොහොම ඉස්තූති සහෝ. :)උදව්වක් ඕන උනහම මම PM එකක් දන්නම් . වදයක් උනොත් සමාවෙන්න ඕනේ :sorry:.

    ප.ළි - මචන් මේ codes ඔක්කොම මතක තියාගන්න ඕනෙද මචන් :(. මෙච්චර මතක හිටිද මන්ද
    :no:
     

    GuItaR BoY

    Member
    Jan 24, 2011
    5
    0
    0
    මචන් මේ site එකේ බලපන් අපේ එළකිරි එකේ පොරක් තම කරන්නේ.. http://www.sinhalachord.com


    බොහොම ස්තූති සහෝ :). මට ඕක ඊයේ ගූගල් එකෙන් හම්බ උනා :yes:. ඒත් මුලින්ම codes පුරුදු වෙලා ඉන්න ඕන නිසා ඔය සයිට් එක බූක්මර්ක් කරගත්තා ;) .
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න ඉතින් විභාග එහෙම ඉවර වෙලා මම ආවා.මේ ටිකේ ඉතින් ගිටාර් පාඩම් දාන්නම් දිගටම.