Recent content by Guity lover

  1. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    මගේ ජාතියට ආගමට මං කරන්නෙ ලොකු අසාදාරනයක් තමයි. ඒත් ගින්න දැක දැක ඇදෙන පළගැටියෙක් වගේ මගේ හිත මටම පාලනය කරගන්න බැ. එයා මගේ ආගමට එන එකක් නැ. මොකද එයා විශ්වාස කරනවා අන්තිම දවසක් ගැන. එයා බයයි පවු කරන්න. එයා දවසට 5පාරක් නම් පල්ලි යන්නෙ හෝ ප්‍රේ කරන්නේ නැහැ. නමුත් දෙවියන් ගැන විශ්වාස කරනවා.බය...
  2. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    ඔයාලා ඔක්කොමට ස්තූතියි! කෙනෙක් කියලා තිබුනා මේ වගේ ඒවා ගොඩක් තිබුනා කියලා. අනේ පුලුවන්නම් ඒ ලින්ක් ටිකක් පෝස්ට් කරන්න. ලොකු උදව්වක්. මං එහෙම ඒවා හොයලා දැක්කේ නැති නිසක් අලුත් එකක් දැම්මේ. ඕනි තරම් මං දකින්නේ නරක අදහසින් දාපු ත්‍රෙඩ්. මුස්ලිම් කෙල්ලො එක්ක යාලු වෙලා තියනවද, සෙක්ස් කරලා තියනවද...
  3. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    Oh! U sound too desperate! God may have mercy on you poor weird creature.
  4. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    එම ආගමේ ඇති අසාරත්වය මම දන්නවා. ඒත් මේ සම්බන්ධයේදී අපි දෙන්නම සමානයි. ඔහු අතින් මට කිසි වරදක් සිදු වී නැහැ. මට බලපැමක් නැහැ. ඒත් මට ඕනි මගේ හිත හදා ගන්න. මගේ හිතේ තියන වරදකාරී හැගීම නැති කර ගන්න.
  5. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    මෙන්න මේ පුද්ගලයාට නම් විශේෂයෙන් දෙයක් කියන්න තියනවා. ඔයා ගැනුද පිරිමිද මං දන්නෙ නැ. ඒත් නිකන් විහිලුවක් වෙන්න එපා හලෝ. නපුන්සක කියන වචනේ තේරුම දන්නවනම් මේ වගේ ගොන් කතාවක් කියන එකක් නැ. තමුන් ලෙස්බියන් ත්‍රෙඩ් දදා අනුන්ට නපුන්සක කියනවා දැක්කමයි! අනික ඔයා ලෙස්බියන් උනා කියලා අනිත් අයත් එහෙම වෙන්න...
  6. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    මේකට රිප්ලයි කරන්න කාලය වැය කරපු සියලු දෙනාටම ස්තූතියි. ඔයාලා කියන දේ මට තේරෙනවා. නමුත් මට මොනාද කරන්නේ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ
  7. G

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

    අන්‍යාගමිකයෙකුට පෙම් කරමි! මං මේක මේ විදියට දාලා ඔයාලගෙන් උපදෙස් ගන්න හිතුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද රටේ තත්වය අනුව මේ මාත්‍රුකාව කාත් එක්කවත් කතා කරන්නවත් බැ. මං මුස්ලිම් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. දැන් ඒක කිව්ව ගමන් දන්න වචන ඔක්කොම කියාගෙන මට බැනගෙන එන්න එපා. ඔයාලා හිතන විදියට මං...