Recent content by Gulf_Driver

  1. G

    සෝභිත හාමුදුරැවෝ අවුට් වෙලාද?

    මව්බිම පත්තරේ යන දේවල් කවුද විශ්වාස කරන්නේ?
  2. G

    වාහන හින්ද කාපු කටු...

    අපි ඉතින් කවුරුත් වාහනයක් ඩ්‍රයිව් කරද්දී මොකක් හරි ආගමික විශ්වාසයක් මත ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවනේ. ලංකාවේදී නං බුදුහාමුදුරුවන්ගේ රුපයක්,එහෙමත් නැත්තන් ධර්ම චක්‍රයක් වගේ දෙයක් වාහනේ තියාගන්න පුළුවන්. ඒත් මෙහෙ පෙළක් රටවල ඔව්වා තියාගන්න දෙන්නේ නෑනේ. සමහර වෙලාවට අපි ඉන්න කෑම්ප් වලටත් ඇවිත් බලනවා...
  3. G

    ඔන්න-මාත්-ආවා

    හරි මචං. කතා සේරම ලියලා දානවා. පොඩ්ඩක් මට කාලය දෙන්න.
  4. G

    මං අලුත්!!!!!!!

    හොදයි හොදයි. මාත් මේ අද තමයි මෙම්බර් කෙනෙක් උනේ.
  5. G

    වාහන හින්ද කාපු කටු...

    මේ පහලින් තියෙන්නේ මම කලින් එලවපු වාහනේ. මම කිව්වනේ මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක් කියලා. මේ තියෙන්නේ එයාගේ ටෙන්වීල් එක. බුදුසරණයි කියලත් ට්‍රක් එකේ ඉස්සරහ ගහලා තියෙන්නේ. අරාබිකාරයෝ සිංහල දන්නා එකක්යෑ.
  6. G

    වාහන හින්ද කාපු කටු...

    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.
  7. G

    ඔන්න-මාත්-ආවා

    ඔව් මචං. මම මෙහෙ සේවය කරද්දී මුණ දුන්නු අත්දැකීම් ගැන එහෙම ලියන්න ඉන්නේ. වාහන හින්දා කාපු කටු කියලා තියෙන ලිපි පෙලට මගේ අදහස් දාන්නං.
  8. G

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න මාත් ආවා. ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි. මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්,වෑන්,මෝටර්සයිකල් සහ SUV ගැන කතා...
  9. G

    ඔන්න-මාත්-ආවා

    ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි. මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්,වෑන්,මෝටර්සයිකල් සහ SUV ගැන කතා උනාට ට්‍රක් රථ සහ...