මුහුදු මහා විහාරය
ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !
* වාහන නැවතුම්පළ කරවල වෙළෙඳපොළක් කරගෙන
* පන්සල ඉස්‌සරහා විකුණන අයිස්‌වලට පුරුෂ ශක්‌තිය අඩු කරන බෙහෙත් දාලා
* මේවා ගැන කතා කරන්න ගියහම අපිට ගහන්න එනවා
තරංග රත්නවීර
හමන සුළඟ පිළී ගඳය. මග දෙපස පොල්අතු...