දැන්ම ගිහිං පොලිසියේ පැමිණිල්ලක් දාන්න. අනික් වාහනේ නම්බර් එක මතකද? ඒකත් දෙන්න.
මොකද දන්නවද එහෙම කරන්නේ. ඒක කරන්නේ ඔයාගේ ආරක්ෂාවට. දැන් ඔයාට කලින් ඔය මෝටර්බයික්කාරයා පොලිසියේ ගිහිං ඇන්ට්‍රියක් දැම්මොත් උබ උබේ වැරැද්ද නිසා පොරගේ බයික් එකේ වැදුනා,ඌට ඒකට වන්දි ඕනි කියලා උබට බඩු බනිස්. ඔහොම දේවල්...