Apple Music වලට Subscribe කරලා තියෙද්දි iTunes වලින් සිංදු දාන්න විදියක් තියෙනවද?
හැම සිංදුවම Apple Music නැති නිසා ඕන ඒවා PC එකෙන් දාන්න විදියක් නෑ. iTunes වලින් දාන්න නම් Apple Music cancel කරන්න ඕන. එතකොට Apple Music වලින් බාපු සින්දු සේරම අයින් වෙනවා.
මේක කරන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම්...