Recent content by Gwynbleidd

  1. Gwynbleidd

    macbook ගනන් වැඩි වෙලාද?

    price සීන් එකක් යනවා south asia වල, ඉන්දියාවේ උන් වලි, $1900 සම්සුන්ග් fold එක එහෙ INR ලක්ෂ දෙකයි, $2000 Apple Duo එක ලක්ෂ 3යි. ඒ Apple official site එකේ. මෙහෙ උන් ජංගි අස්සේ දාගෙන ගේන එව්වගේ ගණන් බලහන්කො දැන්, සතියට 20-30 විතර වැඩි කරනවා. මෙහෙට පුදන එක නං තෙරුමක්ම නැ හරියට වොරන්ටියක්වත් නෑ නේ
  2. Gwynbleidd

    අලුත් TVS Apache වන්ඩි ටික ආවා ලන්කාවට

    maru, 160 200 deka goddak yai, kalin genawe parana version eka ne, eka gatta ewun nan adanawa ati dan
  3. Gwynbleidd

    CF MOTO Price List - Authorized Distributor Hayles Mobility

    Kalu kada set ekata ariya. GG
  4. Gwynbleidd

    CF MOTO Authorized Distributor Reveal

    ganan kohomada line up eke? ada reveal kara neda?
  5. Gwynbleidd

    Computer පුටුවේ දුක..

    cushion kadekata gihin ekak daganna
  6. Gwynbleidd

    අන්වර් ජිනීවා ගොස් හැමිනෙන්න හදයි.හම්බයො ගේමක් ගහන්න හදන්නෙ.

    hambo okun aduma adu kule, kari moda thambi. hodata thiye okunta mehe inna dunnoth. danatamth mehe inna adu kule thambingen thiyana karadara madiwata
  7. Gwynbleidd

    දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

    habai oya dote pathi wala PP karoth goda yannath puluwn, man danna porak anuradhapura dote pattaka inne pora wtri docata inne e hospital eke, edddi awe higana widihata dan porata wahana 4k tynwa lol. awith maha loku kalayak na awrudu 4k wage. habai oka pp ekedi beheth ehma madi unoth kelinma...
  8. Gwynbleidd

    දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

    Madi, godak un PP karanne na. okun marena widihata thawa denna one.
  9. Gwynbleidd

    $2000කට ඵන සුපිරි iphone DuO 😍

    ඊයෙ ස්පීඩ් ගේ stream එක බැලුවා අලුත් ceo වෙවුලනවා duo එක පෙන්නද්දි පොරට. පොරගෙ පළවෙනි event එක හින්දා වෙන්න ඇතී මං නන් හිතන්නේ ලක්ෂ 8-9 අතර වගේ එයි. 1.2 වෙයි 1TB model එක. මේ tech එක අලුත් එකක් නෙමේ නේ, දැන් අවුරුදු 10කට ළඟයි වෙන අය ෆොල්ඩ් හදන්න අරන්. ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි.
  10. Gwynbleidd

    Apple unveils its first foldable phone, iPhone Duo

    pricing ehemath hodai hama product ekema. lankawt apuhama ganan double wena eka wenama deyak
  11. Gwynbleidd

    CF MOTO Authorized Distributor Reveal

    JL kiyanne itin kalu kada ne un hithena ganan waalata thama denne. itin japan bike walata wada cf moto ewa bagayaak withara ganan adui. ktm 390 eka laksha 27ta denna puluwan nan 450 premium chinese ekak oya 34t denna puluwan. oka 6-7K usd wtr wenne 450mt. gana reasonable.
  12. Gwynbleidd

    CF MOTO Authorized Distributor Reveal

    very nice, JL eke oya 450 model eka denna 50+ laks, meyala denne 34ta kiyala dakka. mafia kadanna one ohoma thamai. man bike ekak ganna yaddi prime racing ewun tvs ronin eka genalla dunne laksha 21ta. ktm 160 eka dunne 18kata. dan tvs ewun launch karata passe anna laksha 15ta denwa natta puke...
  13. Gwynbleidd

    What's the movie you guys are watching..?

    Project Hail Mary baluwa, hodai itin awlk na