Recent content by gymprob

  1. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Barbell,dumbell walin,bodyweight mama danatath krnw.eka hinda mama dannawa kochchara nn mahansi wenna oneda kiyala.. Me squat seen eka attada bn?
  2. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Mahathata idala adu krgatte
  3. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..සප්ලමන්ට් ගන් නැතුව ඇග හදන්න බැයිද?
  4. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Modeling balaporottuwak nn na bn...penumata,fitness ekata inna thama one.
  5. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Math ahala thiyenawa instructorsla kiyanawa owa boru kiyala..tnx advice wlt
  6. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Mama danatath gedara exrcise krnw macho..oya kiyana tharan lesi na bn agak hadana eka...watta udalu gawata aga en na bn..tnx macho advice ekata
  7. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    Bara 60KG Nama wenas krnna ba bro
  8. G

    17දි ජිම් ගියොත් අවුල්ද

    17දි ජිම් ගියොත් අවුල්ද මට දැනට අවුරුදු 17 පහු වෙලා මාසයක් වගේ..හෙට අනිද්දම ජිම් යන්න හිතන් ඉන්නෙ..ඒත් පොඩි අවුලකට තියෙන්නෙ සමහරක් උන් කියනව ජිම් ගියොත් ඇග හැදෙන එක,උස යන එක නවතිනවලු..මන් වැඩිය උස මහතත් නෑ..උසත් හොදටම මදි(5'6") ඇග ටෝන් කරන්න තමා ජිම් යන්න හිතන් ඉන්නෙ..ඉතින් මේ කතා ඇත්තද කියල...