17දි ජිම් ගියොත් අවුල්ද

gymprob

Member
Nov 3, 2016
10
1
0
attachment.php

attachment.php

attachment.php

attachment.php

ඇස්වහ ටිකක් මතුරන්න ඕන දැන් :)

Penne nane bn
 
gymprob

Member
Nov 3, 2016
10
1
0
තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා..සප්ලමන්ට් ගන් නැතුව ඇග හදන්න බැයිද?
 
Last edited:

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    18 අඩුවෙන් ගියොත් ලබ්බ බහිනවා , ලබ්බ අවුලක් නැත්නම් යමන්
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Mahathata idala adu krgatte

    :angry::angry::angry:ඔච්චර හිතන්න දෙයක් නෙවෙයි බන් ඕක. ජිම් එක සාමාන්යෙන් හොදට තියෙනවනම්, මුලින්ම බලන්න කන්සල්ටන් කෙනෙක් කෝච් කෙනෙක් හරි ඉන්නවද කියලා. අඩුම තරමේ ජිම් ඇසෝසියේෂන් එකේ සහතිකයක් තියෙන.මොකද මුකුත් දන්නේ නැතුව කරන්න අමාරු නිසා.අඩුම තරමේ එකෙක් ඇහැක් වත් දාන්න ඉන්නවද කියල . මුලින් මෙලොදෙයක් දන්නැති වුනත් අවුරුද්දක් යද්දී හොදට ඉගෙනගන්න පුළුවන් වක් අඋට් ගැන. ශෙඩියුල් ගැන මෙතන කියන්න බෑ.

    ජිම් එකේ දී උබට මාරු චරිත හම්බ වේවි. තමන්ගේ පාඩුවේ සෙට් එක්ක මූව් වෙන ගමන් මහන්සි වෙයන් .හැමෝම හිතනවා ජිම් ගියාම හරි ඇග අඩු වෙනවා කියලා, ඒ වුනාටමහන්සි වෙන විදිහ දන්නේ කරන එවුන් විතරයි.
    :frown::frown::frown:
     
    Barbell,dumbell walin,bodyweight mama danatath krnw.eka hinda mama dannawa kochchara nn mahansi wenna oneda kiyala..

    Me squat seen eka attada bn?
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Barbell,dumbell walin,bodyweight mama danatath krnw.eka hinda mama dannawa kochchara nn mahansi wenna oneda kiyala..

    Me squat seen eka attada bn?

    එක සාපේක්ෂව බලපානවා. සිංහලෙන් කිවුවොත් ඔව්. වෙයිට් ලිෆ්ටින්, බොඩි බිල්ඩින් කියන්නේ දෙකක්.ස්කොට්ස් ගහන්නේ කර්ෆ් ඉදන් තට්ටම් වෙනකන් තියෙන මසල්ස් වලට.එකට ගොඩක් බර නැතුව කකුල් ලංවත් නොවී දුරස්වත් නැතුව සාමාන්‍ය දුරින් සෙල්ලම් කරන්න ඕන,ස්කොට්ස් බර නැතුවත් ගහන්න පුළුවන් .අනික ඕනෑතරම් එක්සස්යිසස් තියෙනවා ස්කොට්ස් නැතුව ඒ මසල්ස් වලට ගහන්න,ලන්ජර්ස් සෙට් අප් වගේ.මැෂින්ස් වල ලෙග් ප්‍රෙස්,කාර්ෆ් වගේ ගහන්න පුළුවන්.ඉන්ජරි නැතිවෙන්න හරි ශෙඩියුල් එකකට සෙල්ලම් කරන්න.
    :confused::yes::yes::yes:
     
    Last edited:

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    උබ ඕනවට වඩා හිතනවා.හැදෙන වයසේදී බාර් එක්සසයිසස් වලින් කැපිපෙනෙන විදිහට තමන්ගේ නියමිත හැදෙන උසට වඩා අගල් 1කක් 1හමාරක් විතර වැඩිකරන පුළුවන්.ඒවාට අවුරුදු ගානක් යනවා.බොඩි බිල්ඩින් වල ඉන්ස්ටන් පැකේජ් නැ.සමහරු අනික් ය බර ගහනවා දැකල, ඒ වගේ සෙල්ලම් කරන්න යනවා.අපි හොදට දැකල තියෙන දෙයක් තමයි ශරිරිර ප්‍රමාණයෙන් ෆිට්නස් මනින්න බෑ කියන එක.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මචන්ලා මම අලුතෙන් අවේ, මට නම වෙනස් කරන විදිහක් කියහල්ලකෝ........:angry: උබේ බර කීයද ?:cool:

    ග්‍රාමසේවක ගාවට පලයන්. එතන තියෙනවා ෆෝර්ම් එකක්. ඒක පුරවගෙන පලාතේ දිසාපති කන්තෝරැවට පලයන්. ගිහින් ඒක බාරදීපන්. ඉතුරැ ටික උන් කියයි කරන්න ඕන විදිහ.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ග්‍රාමසේවක ගාවට පලයන්. එතන තියෙනවා ෆෝර්ම් එකක්. ඒක පුරවගෙන පලාතේ දිසාපති කන්තෝරැවට පලයන්. ගිහින් ඒක බාරදීපන්. ඉතුරැ ටික උන් කියයි කරන්න ඕන විදිහ.
    මචන් කිරියේ ග්‍රාමයා කව්ද බන්.....?:D