1. G

    කෙල්ල තරහ වෙලා .......

    ඉදහිට උවමනාම දෙයකට නම් කථා කරනවා ඉස්සර වගේ නැ
  2. G

    කෙල්ල තරහ වෙලා .......

    හ්ම්ම්ම්ම් මාත් shape එකේ ඉන්නවා ඉතින්.....කථා බහ නැ හිනා නැ......
  3. G

    කෙල්ල තරහ වෙලා .......

    එහෙම කියන්න එපා bros සීරියස් seen එකක්
  4. G

    කෙල්ල තරහ වෙලා .......

    හ්ම්ම් දැන් වැඩක් නැ ... මට අවුල් මචන්ලා අනේ මන්ද ........
  5. G

    කෙල්ල තරහ වෙලා .......

    අනික එයාට Boy කෙනෙක් නැනේ බන් එකයි එහෙම කිව්වේ .......
  6. G

    කෙල්ල තරහ වෙලා .......

    ඔව් බන් දැන් මොනා කරන්නද
  7. G

    කෙල්ල තරහ වෙලා .......

    ඔව් බන් මන් වැඩේ නෑවා...... මට පුරුදු නැ බන් කෙල්ලෝ talk කරලා එකයි උනේ
  8. G

    කෙල්ල තරහ වෙලා .......

    කෙල්ල තරහ වෙලා ....... මෙහෙමයි seen එක.ඔෆිස් එකේ මම හොදට අදුරන කෙල්ලක් එක්ක අවුලක් නැතුව chat කලා...Boy කෙනෙක් නැ.හුරතල් වේවි ඉතින් කාලය ගෙවිල ගියා.දැන් නම් කැමති කියල අහන්නම ඕනේ කියල ඇහුවම කිව්වා මට boy කෙනෙක් ඉන්නව දැන්ඕ ව කියල වැඩක් නැ.ඉතින් මම කිව්වා ඉන්නවා නම් ඔයාම හිතල බලන්න එයාද මමද ඔයාට...