Recent content by Hacker_x

  1. Hacker_x

    oneshot.lk New Classified website

    :lol::lol::lol: ela bro good work
  2. Hacker_x

    සිංහලයන් දැනුවත් කරන්න...

    සිංහලුවන්ට ඉතිං නොමිලෙ දෙනවනම් දෙමළ පත්තරේ උනත් මොකෝ...
  3. Hacker_x

    තනි වූ මා

    මාත් එළකිරියට ඇබ්බැහිවෙලා A/Lමැත්ස් කෙළවගත්තු බයියෙක් බං බලපුවාම මම විතරක් නෙවේ:D
  4. Hacker_x

    තනි වූ මා

    දැං සනීපයි බං ඉස්සර පොඩි පොඩි අවුලක් තිබ්බා :D
  5. Hacker_x

    තනි වූ මා

    ඕව ඔහොම තමයි බං මාත් මානසික රෝගයක් හැදිලා අවුරුද් දක විතර ඉදන් තාම බෙහෙත් බොනව:sorry: ඉවරයක් නැ බං ඩොකා ලගට ගිහාම මගෙන් හැමදාම ප්‍රශ්න ටිකක් අහල බෙහෙත් ටිකක් ලියල දෙනව:P මාත් ආතල්එකේ මාසෙකට සැරයක් බෙහෙත් ටික බීල ආයෙ යනව.:P ඒව බිව්ව නැ කියල වෙනසක් නෑබං ;), අනිත් එක හැදුන මුල් දවස්වල මම යාළුවන්ට...
  6. Hacker_x

    ස්වයං රැකියාවක් ඇරඹීමට idea එකක්

    මහරගම පැත්තෙ බං ඕලෙවල් මැත්ස් 3න් පාරම කෙළ:sorry:
  7. Hacker_x

    ස්වයං රැකියාවක් ඇරඹීමට idea එකක්

    ඉංග්‍රීසි,computer බෑලු
  8. Hacker_x

    ස්වයං රැකියාවක් ඇරඹීමට idea එකක්

    ස්වයං රැකියාවක් ඇරඹීමට idea එකක් එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට එබිල යන්නෙ නැතුව ඇතුලට මාසෙට පොඩි ගානක් හොයාගන්න...
  9. Hacker_x

    GOD IS GOOD

  10. Hacker_x

    නිල්_චිත්‍රපට

    e kawda ooi e :O
  11. Hacker_x

    DUSHYANTHA MAHABADUGE class nugegoda

    DUSHYANTHA MAHABADUGE sir nugegoda koheda class karanne? kawruhari dannawanam loku help ekak.:)