Gb ගාන ඉවර උනාට පස්සේ Slow කරන Unlimited HSPA පැකේජ් එකක් තියෙනවා Dialog. මේකේ Speed එක එන්නේ. Kbps - 200 හෝ 300 වශයෙන් දින 25 වගේ ඉදලා E-mail එකක් යවුවට පස්සේ නිලධාරියෙක් කතා කරලා කියනවා. මේ පැකේජ් එකේ Speed එක මිට වඩා වැඩි කරන්න එයාලට දැන් බැහැ කියලා වෙන එකකට මාරු වෙන්න කියලා. අනිත් පැකේජ්...