Recent content by HallowMan

  1. HallowMan

    ශ්‍රී ලංකාවෙන් ලෝකයට යන ඉතිහාසයේ ප්‍රථම මිනිස් රොබෝවරයා😳❤️❤️💪

    China walin parts genalla assemble karala wage nadda? Firmware eke podi wenas kam karala ati, ekath dan LLM ekakin karaganna puluwan ne Humanoids are new a very common piece of hardware in China. ------ Post added on 1788954636
  2. HallowMan

    ආත්මෙ මාරු කරපු මුත්තා 🧓

    මුන්ට මාරු කරන්නවත් ආත්මයක් නෑ. කූඹි වෙලා තමයි ඉපදින්නේ.
  3. HallowMan

    මූ මේකේ body කිට් එකක් දාල නේද ? illegal නැද්ද ඕක

    ගන්නවා ඕයි ඔය දර අටුව කියලා බැනපන්, ඕකුන්ට මල පනිනවා සෙනිකව
  4. HallowMan

    මානසික ලෙඩෙක්

    ජනමතය නෙමෙයි රෙනමතය ගෙනියන කුඩු TV එකෙන් ප්‍රශ්නෙ අහපු නිසයි අවුල. ඇයි බන් උබලා මැරිලා ඉපදිලාද? රේන කැරියා ඔරොප්පුවෙන් ඉන්නේ දුමියා ඇතුලේ නිසා.
  5. HallowMan

    Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥

    WSO2 is altogether a different beast! මන් හිතන්නේ Southeast Asia තියන හොඳම middle-ware products තියන company එක. අනිත් ඔක්කොම companies 90% services / outsourcing තමයි කරන්නෙ. මන් නම් හිතන්නේ මේ යන විදිහට හෙන survival ගේමක් ගහන්න වෙනවා situation එකෙන් ගොඩ එන්න.
  6. HallowMan

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    specially අලුතින් අරන් හරියට පැදගන්න බැරි උන්. මේක නම් සහතික ඇත්ත, මෙලෝ රහක් නෑ. zero traffic discipline
  7. HallowMan

    මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

    Thalawathugoda, Malabe, Athurugiriya, great on paper, survival mode in real life. :P
  8. HallowMan

    කෝච්චියේ ලිංගික අවයවය - තට්ටයන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ ඇයි?

    මේ වගේ තට්ට වේසියෝ ඉන්නකන් මේ රට හදන්න බෑ. මුගේ තට්ටේ රෙද්දෙන් වහලා ආවාස ගෙයි අතුලේ පෝලිමක් දාන්න ඕනේ.
  9. HallowMan

    මුතුගල මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ මෝටර් රථයක් ප්‍රදර්ශනය කිරීමේ මනෝභාවය මොකක්ද

    අඩු කුලේ, හද්ද දුප්පත්. තමන්ට හරි තමන්ගේ පවුලෙ කාටවත් තිබුන නැති සමාජ තත්වයක් තියනවා කියලා පෙන්නන්න හදන්නෙ. ඔය ලෙඩේ මූට විතරක් නෙමෙයි අඩු වැඩි වශයෙන් හැම level එකකම ඉන්න උන්ට තියනවා. Money can't buy class. Money doesn't buy respect.