ජිවිතය ජය ගන්න
අවු 35
පඩිය 73000 අමතර ආදායම් 22000
ලොන් 53000
කන්න බොන්න යන්න 25000
බැදලා මාස 3 යි
අතේ ඉතිරි 17 යි වාහනයක් ගන්න විදියක් නෑ ඔය ගානෙන්
මෙ විදියට කොහමද බන් ජිවිතය ගොඩ ගන්නෙ ඩිගර්‍ර්! ඒකක් තියෙනවා තව අවු 12 ක් වැඩ කරලා පලපුරැද්ද
රට ගිහින් තියෙනවා හම්බ කරන්න කටාර් අවු 5...