ජිවිතය ජය ගන්න

Handiyae_Mali

Member
Sep 23, 2015
20
0
0
ජිවිතය ජය ගන්න

අවු 35

පඩිය 73000 අමතර ආදායම් 22000

ලොන් 53000

කන්න බොන්න යන්න 25000

බැදලා මාස 3 යි

අතේ ඉතිරි 17 යි වාහනයක් ගන්න විදියක් නෑ ඔය ගානෙන්

මෙ විදියට කොහමද බන් ජිවිතය ගොඩ ගන්නෙ ඩිගර්‍ර්‍! ඒකක් තියෙනවා තව අවු 12 ක් වැඩ කරලා පලපුරැද්ද

රට ගිහින් තියෙනවා හම්බ කරන්න කටාර් අවු 5 ක් ගෙවල් 2 ක් තියෙනවා ඒකක් රෙන්ට්
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    koti 3ka loan ekak aran business ekak kerapan
    ekko kela wei nathi wennama....naththan param para gaanak goda:shocked:
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ටවුකන්ඩ හු#### තො ඇත්තනම් තොපි තමයි රියල් කාලකණ්ණි 😅😅😅😅
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රට ගිහින් තියෙනවා හම්බ කරන්න කටාර් අවු 5 ක් ගෙවල් 2 ක් තියෙනවා ඒකක් රෙන්ට්

    මොකඩ කලේ සල්ලි වලට ?

    නොනගේ පැත්තෙන් මුකුත් නැද්ද ?

    ඉඩම් එහෙමවත් නැද්ද ?

    රෙන්ට් ගෙදරින් කියක් එනවද ?

    ආයේ එන්න හිතෙනවද කටාර් ?
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් 25000න් කාල බීල ඉන්නෙ කොහොමද බන්? බැඳල කිව්ව නෙ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,776
    113
    Qatar gihin salli hewwa nam thawa maseta 53k loan gewanne mokatada ban? e loan eka nethnam ithin umbata athe ithuruine honda ganak
     
    Handiyae_Mali

    Member
    Sep 23, 2015
    20
    0
    0
    රට ගිහින් තියෙනවා හම්බ කරන්න කටාර් අවු 5 ක් ගෙවල් 2 ක් තියෙනවා ඒකක් රෙන්ට්

    මොකඩ කලේ සල්ලි වලට ?

    නොනගේ පැත්තෙන් මුකුත් නැද්ද ?

    ඉඩම් එහෙමවත් නැද්ද ?

    රෙන්ට් ගෙදරින් කියක් එනවද ?

    ආයේ එන්න හිතෙනවද කටාර් ?

    ow ban vacancy naha ne account field eka wadiya
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    yanakota idamakwath thibbe naha gewal haduwa sahodariyata iganuwa banduwa mama banda

    anunta godak kerela tamanta tikak keragena wage. kamak na sahidarayone. sahodariyo nemaine??
    machan math oya wagema tamai habai mama 30 years. 80 wage income ekak tiyanawa. wahaneta 30 k gewanawa maseta. loan mokuth na. gaanith job ekak kerenawa. lokuu aulak na danata. eth lamayek ehema hambunama tama kela wenne api wage ayata. eka nisa mokak hari deyak kerenna ona
     
    ow ban eka atta tama car ekkak ganna baha ne mey widiyata,mona hari karanna ona lamai hamaba unama mewa double wenawa:sorry:

    ayeth rata yanna baluwe