Recent content by Happy Boy

  1. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    ස්තූතියි!!! Danke :) බුදුසරණයි!!!
  2. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    ok as you wish :):):)
  3. Happy Boy

    All Elakirians pls

    :lol::lol::lol:
  4. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    ඔ මමී ගොඩ තිස් ඉස ටෝඕ චොම්ප්ලිචාටෙඩ් :baffled::baffled::baffled:? ඕක complicated නෑ බන්. install කරන්න ඔච්චරයි තියෙන්නේ. විනාඩි 2k යයි වැඩිම. ඊට පස්සේ sms ගහනවා වගේනේ ගහන්න තියෙන්න.
  5. Happy Boy

    All Elakirians pls

    :rofl::rofl::rofl: ලංකාව හොඳ ඇති බන් මීට වඩා. ඒත් උඹ ඉන්න අහ කොහොමද දන්නේ නෑනේ. සමහර පිටරට ප්‍රිසනුත් තියෙනවලුනේ ගෙදරට වඩා සැප තියෙන.
  6. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    සිරාවට සිංහල වලින් ටයිප් කරලා නෑ මේ වෙන කන්? :shocked: මෙන්න මේකට ගිහින් පල්ලෙහා දකුණු පැත්තේ තියෙන "ඔබේ පරිඝනකය සඳහා" කියන තැන එක බා ගෙන install කර ගනින්. ඊට පස්සේ type කරන්න පුළුවන්. install කරාට පස්සේ EN/Sin අතර keyboard shift කරන්න win + spacebar ගහන්න...
  7. Happy Boy

    All Elakirians pls

    Scared Straight, Beyond Scared Straight වගේ බැලුවා නං උඹට ඕවට යන්න හිතෙන්නේ නෑ බන්. හැබැයි ඕක හොඳ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මේකත් පොඩ්ඩක් බලපන් අමතක වෙලා වගේ නං :rofl: 4xn90GqBxbU
  8. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    Thanks machan!!! Sinhalen pronunciation නුත් දාපන්කෝ. නත්තන්ක් අමාරුයි කියා ගන්න.
  9. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    Ela :). Thanks!!! කොහොමද අහන්නේ "ඔයාගේ ලග්නේ මොකද්ද" කියලා
  10. Happy Boy

    Mobitel Couple Sim

    ලාභයි හැබැයි 99ට මාසයක්ම කතා කරන්න පුළුවන් එක. ඉස්සර මල් කඩන කාලේ අපි වින්ද දුක :(
  11. Happy Boy

    ## WIFI HACKING SINHALA##

    මොනවා කරපු නිසාද පොලීසියෙන් ඇල්ලුවේ? අර මොබයිල් සිම් වලට එන sms අනංමනං බලන්න පුළුවන්ද මොකද්ද කේස් එකකට ඇල්ලුවා කියලා නිව්ස් වලට ගිය එකද?
  12. Happy Boy

    Wedding Video Editing - Freelancing :)

    bump තමා මචන්. client එක්ක ගාන කතා කර ගත්ත නං හොඳයිනේ
  13. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    eඑහෙමද :) එළකිරි :):D
  14. Happy Boy

    ජ්ර්මන් ඉගෙනගමු!

    මම හිතුවේ tschüs කියල කියන්නේ cool වලට ජර්මන් වලින් කියන වචනේ කියලා. මං ඔක්කොමට තාම බැලුවේ නෑ. ඒ හින්දා මේ කියල තියෙන එක තාම තේරෙන්නේ නෑ schönen abend noch Thank you machan!!!! :yes:
  15. Happy Boy

    Today's ඉස්පෙශල්

    මාත් පරිප්පු ගොඩක් කනවා මෙහේ මම නිතර යන ටවුමේ හෝටලෙන් එකෙන් කද්දී. ඒකේ ඒවා රහට හදනවා ඝනට. අපි වගේ උන් දැකලා කියලා ඇත්තේ ඕක :D