ජ්ර්මන් ඉගෙනගමු!

Happy Boy

Member
Aug 4, 2015
179
13
0
අද හොරස්කෝප් එක බලා ගන්න හදන්නෙ ජර්මන් වලින්.:shocked::P:P
නෑ නෑ :growl::growl: ලග්න වලට ජර්මන් වලින් කියන විදිය ගැන තමයි අද කියල දෙන්න යන්නෙ.:):):):):) හරි එහෙනම් පටන්ගමු. :rofl::rofl::rofl:

WIDDER - විඩ - මේෂ
STIER - ස්ටිය - වුෂභ
ZWILLINGE - ස්විලිoග - මිථුන
KREBS - ක්‍රෙබ්ස් - කටක
LöWE - ලඅව - සිoහ
JUNGFRAU - යුන්ග්ෆ්රවු - කන්‍යා
WAAGE - වාග - තුලා
SKORPION - ස්කෝපියෝන් - වුශ්චික
SCHüTZE - ෂුට්ස - ධනු
STEINBOCK - ස්ටයින්බොක් - මකර
WASSERMANN - වසමන් - කුම්භ
FISCHE -ෆිෂ - මීන

මගේ නම් ZWILLINGE.:rofl::rofl: ඔයාලගෙ ලග්නත් කියන්නකො බලන්න.:eek::eek::eek::eek:
Ela :). Thanks!!! කොහොමද අහන්නේ "ඔයාගේ ලග්නේ මොකද්ද" කියලා
 
Happy Boy

Member
Aug 4, 2015
179
13
0
was ist dein sternzeichen= ඔයාගේ ලග්නේ මොකද්ද
asian country arenna oya lagna walata kale hadenne masa walata anuwa.
Thanks machan!!! Sinhalen pronunciation නුත් දාපන්කෝ. නත්තන්ක් අමාරුයි කියා ගන්න.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Thanks machan!!! Sinhalen pronunciation නුත් දාපන්කෝ. නත්තන්ක් අමාරුයි කියා ගන්න.
aniwa eka attha.mata oya awula tiyenne sinhalen me wenakan type karala ne.
uba sinhala type karana widiya mata kiyala diyan
ara wena site wala type karala copy paste karana eka nam awul:baffled::baffled:
 
Happy Boy

Member
Aug 4, 2015
179
13
0
aniwa eka attha.mata oya awula tiyenne sinhalen me wenakan type karala ne.
uba sinhala type karana widiya mata kiyala diyan
ara wena site wala type karala copy paste karana eka nam awul:baffled::baffled:
සිරාවට සිංහල වලින් ටයිප් කරලා නෑ මේ වෙන කන්? :shocked:
මෙන්න මේකට ගිහින් පල්ලෙහා දකුණු පැත්තේ තියෙන "ඔබේ පරිඝනකය සඳහා" කියන තැන එක බා ගෙන install කර ගනින්. ඊට පස්සේ type කරන්න පුළුවන්. install කරාට පස්සේ EN/Sin අතර keyboard shift කරන්න win + spacebar ගහන්න.
http://www.google.com/intl/si/inputtools/try/
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
සිරාවට සිංහල වලින් ටයිප් කරලා නෑ මේ වෙන කන්? :shocked:
මෙන්න මේකට ගිහින් පල්ලෙහා දකුණු පැත්තේ තියෙන "ඔබේ පරිඝනකය සඳහා" කියන තැන එක බා ගෙන install කර ගනින්. ඊට පස්සේ type කරන්න පුළුවන්. install කරාට පස්සේ EN/Sin අතර keyboard shift කරන්න win + spacebar ගහන්න.
http://www.google.com/intl/si/inputtools/try/
ඔ මමී ගොඩ තිස් ඉස ටෝඕ චොම්ප්ලිචාටෙඩ් wena thred ekaka oka kora ganna widiya katha karamu ;)
meka witharane german igenaganna thread ekakata tiyenne.
 
Happy Boy

Member
Aug 4, 2015
179
13
0
ඔ මමී ගොඩ තිස් ඉස ටෝඕ චොම්ප්ලිචාටෙඩ් wena thred ekaka oka kora ganna widiya katha karamu ;)
meka witharane german igenaganna thread ekakata tiyenne.
ඔ මමී ගොඩ තිස් ඉස ටෝඕ චොම්ප්ලිචාටෙඩ් :baffled::baffled::baffled:?
ඕක complicated නෑ බන්. install කරන්න ඔච්චරයි තියෙන්නේ. විනාඩි 2k යයි වැඩිම. ඊට පස්සේ sms ගහනවා වගේනේ ගහන්න තියෙන්න.
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔ මමී ගොඩ තිස් ඉස ටෝඕ චොම්ප්ලිචාටෙඩ් :baffled::baffled::baffled:?
ඕක complicated නෑ බන්. install කරන්න ඔච්චරයි තියෙන්නේ. විනාඩි 2k යයි වැඩිම. ඊට පස්සේ sms ගහනවා වගේනේ ගහන්න තියෙන්න.
danke für deine hilfe,ich werde es mal später versuchen
thank you for ur help i will give a try later