මේකයි සීන් එක. මං 2022 මැයි මාසෙ තමයි L exam එක කලේ. 2022 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ තමයි trial පෙන්නුවෙ. Van එක විතරයි පාස් වුණේ. L එක ඉවරවෙන්න කලින් පස්සෙ ආයෙ පාරක් trial පෙන්නන්න කියල හිටියට ජොබ් එකේ වැඩත් එක්ක එහෙම්ම ඒ වැඩේ අතෑරලා දැම්මා. ඒ වුණාට දැන් ඉතින් මට car, van වලට විතරක් හරි ලයිසන්...