මේකයි සීන් එක. මං 2022 මැයි මාසෙ තමයි L exam එක කලේ. 2022 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ තමයි trial පෙන්නුවෙ. Van එක විතරයි පාස් වුණේ. L එක ඉවරවෙන්න කලින් පස්සෙ ආයෙ පාරක් trial පෙන්නන්න කියල හිටියට ජොබ් එකේ වැඩත් එක්ක එහෙම්ම ඒ වැඩේ අතෑරලා දැම්මා. ඒ වුණාට දැන් ඉතින් මට car, van වලට විතරක් හරි ලයිසන් එක ගන්න තිබ්බා නම් ඇති. මට දැනගන්න ඕනෙ මගෙ මේ L කොලේ තවදුරටත් වලංගුද කියලා. එහෙම වලංගුතාවයක් තියෙනවා නම් දඩයක් ගෙවලා හරි මට ලයිසන් එක හදාගන්න පුළුවන්ද? Plz කියන්නකො...