ඔන්න මගෙනුත් යමක්
ජපානේ බයික් ඇත්තටම පට්ට ගණන්.ගණන් කිව්වට මෙහෙ ටැක්ස් එකත් වැදුනම බඩු පැකට් මචන්.උඹල කවදාවත් ජපන් බයික් ගන්ඩ යනකොට ඒකේ තියෙන මීටරේට , චැසි නම්බරේට එහෙම අහුවෙන්ඩ යන්ඩ එපා.ඔය කුරුණෑගල ඉන්නේ බයික් කපුටෝ.උන් යාඩ් එකට ජපන් බයික් ගේන හැටි දැක්කම සසර කලකිරෙනව ඕයි.කෙලින්ම වැල තමා...