කොග්ගල මෙගාබ්ලාස්ට් එක සම්පූර්ණ බැලුවා. සනිධප උන් ඕව ප්ලේ කරන්නේ රේඩියෝ වල යන අළුතම බං. බාචිගේ බමර නාදේ, තීක්ශනගේ බෝඩිම, රුවන්ගේ සිංදු එහෙම ප්ලේ කරද්දි මට හොඳට නෝට් මුන් හෙන පහු වෙලා ප්ලේ කලේ. අනික් ගොඩක් බෑන්ඩ් වල උන් සින්දුව රිලීස් වෙලා ඊලඟට ගායකයා ස්ටේජ් නගිද්දිම ප්ලේ ක්‍රන්නේ අළුත් සිංදුව...