Recent content by Harry Poter

  1. Harry Poter

    Dollar Income එන අය

    Monawa karalada machan $ income ganne. Potak padaganna widihak kiyapallako. .Net software Engineering experience thiyenawa
  2. Harry Poter

    නාස්ති වෙන කොල්ලෙක්ව රට යවාගන්න විදිහක්....

    ow ekath aththa thamay ban e kiwwe ban? ------ Post added on 1690303796
  3. Harry Poter

    නාස්ති වෙන කොල්ලෙක්ව රට යවාගන්න විදිහක්....

    dalalu ban deparakma awith tika kalayak innakota ayeth adagena yanawalu Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe? mama danne na hariyatama
  4. Harry Poter

    නාස්ති වෙන කොල්ලෙක්ව රට යවාගන්න විදිහක්....

    මෙතන ඉන්න කවුරුහරි කෙනෙක් දන්නවද කොල්ලෙක්ව රට යවා ගන්න විදිහක්? මූ තව ටික කාලයක් මෙහෙ හිටියොත් නාස්තිම වෙලා යනවා. උබලට තේරෙනවනේ මම කියන දේ? මුත් කැමතියි රට යන්න. එත් විදිහක් නෑනේ. යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු. ඒ දෙමවුපියෝ ගොඩක් දුක් විදිනවා. :cry::cry::cry::cry...
  5. Harry Poter

    වයිරින් බඩු අඩුවට ගන්න තැනක්😥

    Pannipitiya Junction 1 laga shop 1k thiyenawa. Company price 1th wada aduwen ganna puluwan. mama Maharagama inna kale oken badu aran thiyenawa. Kottawa patte idan enakota dakunu patte podi kadayak eka. kiyanawata ganna epa. gihin balala ganna
  6. Harry Poter

    iPhone 14 Pro Max buying places

    e kale gattenam 465/= ta bn dan godak ganan aduy thundermac 1n gatte https://www.thundermac.com/
  7. Harry Poter

    බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

    gannawa wage nemey godak loku wiyadamak yanawa bn... aniwaryen vehicle 1k tiyennama ona.. hodata AC tiyennat ona.. meyalata seethala hoyanawa godak.. mama uba gana danne na et samahara godak aya illanawa adaren balagannam kiyala... godak puppy.la huru eyage aytikarayanta api nathnam kannet na...
  8. Harry Poter

    බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

    me tika loku udawwak bro Thank you very much
  9. Harry Poter

    බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

    dan innet podi idamaka tama machan meya geta huru wela inne loku karadarayak na satiyakata wage sarayak kohehari ekka yanawa awidinna
  10. Harry Poter

    බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

    balamu machan yana 1th dan prashnayak wage hamadama awiddawanna rule 1k thiyeda? :love: :love: :love: :love: meke idala ape heena walata yanna puluwanda bn?