ace 4
එකේ model නො eka දාල තියෙනවනේ එකේ specs දාල තියෙනවා එක nxt වෙනුවට ace 4 කියල දාල ගන්න එවුනුත් spec බලලනේ ගන්නේ,
උන්ගේ ජාතිය මෙතනට වැඩක් නැහැ මෙතනට උබේ මොකක් හරි ප්‍රශ්නෙකට මෙතන ජාතිය දාන්න එපා මචං අනික උබ ඔච්චර දේවල් උන් ගෙන හොයන්නේ උබේ මොකක්හරි වෙන prob එකක් තියෙනවා කියල හොදටම තේරෙනවා...