රථය පදවන විට විඩාව හා ඒකාකාරී බව නිසා රියැදුරන්ට නින්ද යෑම රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ හේතුව වැළැක්වීමේ අරමුණින් Hoffman and Krippner යන පරමාණු ඉන්ජිනේරු සමාගම Guttersberg Consulting ආයතනය හා එක්ව Smart Steering Wheel එකක් නිපදවලා.
දැනට Sensofoil යන කේත නාමයෙන් හඳුන්වන මෙම...