Recent content by harsharuwan

  1. harsharuwan

    How to unlock Dialog's ZTE MF 100 hspa dongle

    unlocking NEW zte mf100 If you are in Kandy i can unlock your new dialog ZTE MF100 dongle. you need to bring it to me. COST 800/- ;) call 077 5 276 176
  2. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    :lol::lol::lol::lol: Elakiri ඔන්න දැන් තමයි ඔබ තුමා නියම track එකට වැ‍ටිල කියෙන්නේ මම කියන්නේ නෑ ඔයාම ටිකන් ‍හොයල බලන්න මේවයින් මොනාද Tiens වල නැත්තේ කියලා මේ හැම කරුණත්ම ‍Tiens වල තියෙනවා. ඒකයි අපි Tiens Genuine කියන්නේ. :nerd:
  3. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    පනින්න ටියෑන්ස් එ‍කේ බළලෙක් නම් නෑ ටියැන්ස් එකේ තියෙන්නේ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ හා අතිරේක ආහාර වර්ග පමණයි. ඒව තියෙන්නේ ලෙඩ හොද කිරීමට නොවේ ලෙඩ වලින් වැලකිල ඉන්න.
  4. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    ඔයා කියන එක ඇත්ත හැම භාන්ඩයකටම වෙන වෙනම සහතික ඔනේ තමා. ටියැන්ස් සෑම අවුරුද්දකම මේවා අලුත් කර ගන්නවා. මා ලග හැම අවුරුද්දේ ඒවා නම් නෑ කිහිපයක් තියෙනවා.‍ ඇරත් ඔයා පොඩි ඔලුවෙ කැක්කුමටත් බොන පැන‍ඩෝල් පෙත්තට FDA තියෙනවාද කියල බැලුවද ? ඔයාට පොඩ්ඩක් වැරදිලා Tiens high calcium milk powder කියන්නේ එකක්...
  5. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    Thanks for your reply නෙත් FM එක හොදට ඇහුවනම් තේරෙනව එකේ කරන්නේ ඒගොලලන්ගේ මතේ ඔප්පු කරන්න කියල. අස් වෙච්ච අය ගැන නම් ඇත්තටම දන්නේ නෑ (දන්නවා නම් කියන්න) මට මෙතන‍ට post කරන්න බැරි උනාට ටියැන්ස් එකට තියෙනවා, මෙම උපකරණ වෛද්‍ය උපකරණ නොවන නිසාත්, ‍බෙහෙත් නොවන නිසාත් CDDA එකේ අනුමැතිය අවශ්‍ය නොවන...
  6. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    කොහෙත් ම නෑ :eek:
  7. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    හොදයි මම කියන්නම් 1. මම නම් බලෙන් කියන්නේ නෑ ඔයාට මේකට Join වෙන්න කියලා, නමුත් ඔයා මේකේ ඇත්ත ඇතිසැටියෙන් දැන ගත්ත දවසට මේකට join වෙන එක නවත්වන්ට කාටවත් බෑ. 2. use and recommend කියන දේ තමා මෙකෙ මූලික දේ. 3. අපි මෙහෙම බලමු ඔයාගෙ නගරයේ අළුතින් දාපු ක‍ඩේකින් ඔයා කෑම නොකා ඔයාගේ යාළුවෙකුට...
  8. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    හරි මම පැහැදිලි කරන්නම් ! ඉස්සෙල්ල අපි බලමු පිරමීඩ ක්‍රමේදි සමාගම අදික ලාබ ලබන්නේ කොහොමද කියල, පිරමිඩ යෝජනා ක‍්‍රමයක් හදුන්වාදෙන සමාගමක් රුපියල් 50,000 ක අධි මිලකට මිල කළ නිෂ්පාදනයක් විකුණයි. ගැනුම්කරුවෝ තවත් ගැනුම්කරුවන් බඳවාගැනීම මගින් කොමිස් ඉපැයීමට...
  9. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    Network Marketing නැත්නම් Multilevel Marketing කියත්නේ මුළු ලෝකෙම පිළිගත් සංකල්පයක්. මෙම සංකල්පය යම් පිරිසක් අධික ලාබ ලැබීමේ අරමුණ ඇතිවම පමණක් මෙහි යම් යම් කරුණු වෙනස් කර පලමුවෙන් ලංකාවට ගෙනාව. ඒක තමයි අපි කව්රුත් දන්න පිරමීඩ ක්‍රමේ. මෙය ලංකාවේ ඉක්මනින් පැතිරී ගියා. මෙකෙන් ආර්ථිකයට ඇතිවුනු...
  10. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    මචං උඹ කියන විදිහට සල්ලි ලැබෙනවා පිරමිඩ් ක්‍රමේදී, නමුත් ටියෑන්ස් වල ඔලු ගෙඩි වැඩි උන පලියට සල්ලි වැඩියෙන් හම්බ වෙන්නේ නෑ. :no:
  11. harsharuwan

    TIENS Pyramid or Network Marketing

    ටියෑන්ස් එකේ ඇත්ත කතාව අද දිවයින (2010/11/17) පත්ත‍රේ 15 පිටුව බලන්න මෙන්න ලින්ක් එක http://epaper.divaina.com/ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේමය :dull:
  12. harsharuwan

    TIENS pyramid scam ජාවාරමි ?

    පිරමීඩයේ ඇත්ත කතාව අද දිවයින (2010/11/17) පත්ත‍රේ 15 පිටුව බලන්න මෙන්න ලින්ක් එක http://epaper.divaina.com/ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුත්තේමය :dull:
  13. harsharuwan

    Rapidshare Speed

    ඒක ටික දවසකින් හරි යයි. don't worry :)