මහින්දට චන්දේ දෙන කෙනා දේශප්‍රේමියා, මහින්දට චන්දේ නොදෙන කෙනා දේශද්‍රෝහියා කියලා කොහේද ලියලා තියෙන්නේ... :) මගේ පළවෙනි චන්දේ දුන්නේ මහින්දට...එදා මම ගත්ත තීරණේ හරි මොකද මහින්ද යුද්දේ ඉවරකලා
මහින්ද විතරද යුද්දේ ඉවර කලේ? නෑ තවගොඩක් අය හිටියා... අපේ ආමි එකේ අයියලා ජීවිත පූජාකරලා, අත,පය නැති කරන්...