Recent content by Hasa_92

  1. Hasa_92

    Work from home job උදව්වක්

    Laravel. Codeignitor දෙකම කරලා තියෙනවා. expert කයල නම් කියන්නේ නෑ. මගේ unversity final year proj එක කලෙත් laravel. job එකක් නැති නිසා වෙලාව තියේ කිව්වට පාර්ට් ටයිම් වැඩ කරලා තමා ගේම ගහගන්නේ මේ කාලේ ඒ නිසා study කරන්නම කියල විශේෂයන් ඉතුරු වෙලාවක් නෑ.
  2. Hasa_92

    Work from home job උදව්වක්

    දැන් ජොබ් එක නෑ බ්‍රෝ. අයින් වෙලා අවුරුද්දකට වැඩි. :(
  3. Hasa_92

    Work from home job උදව්වක්

    මිත්‍රවරුණි, මට උදව්වක් ඕනේ. මම තොරතුරු තාක්ෂණය පැත්ත ඉගෙන ගත්ත කෙනෙක්. ගොඩක්ම ආස කලේ web development පැත්ත. ඉතින් කාලයක් මම clients ලා බොහෝ දෙනෙක් එක්ක web site වැඩ එහෙම කළා. ගොඩක් කලේ custom php web sites/ පොඩි පොඩි web applications/ WordPress site/ eCommerce site (wp based) වගේ දේවල්. ඒ වගේම...