Work from home job උදව්වක්

Hasa_92

Member
Mar 8, 2024
4
8
3
මිත්‍රවරුණි,

මට උදව්වක් ඕනේ. මම තොරතුරු තාක්ෂණය පැත්ත ඉගෙන ගත්ත කෙනෙක්. ගොඩක්ම ආස කලේ web development පැත්ත. ඉතින් කාලයක් මම clients ලා බොහෝ දෙනෙක් එක්ක web site වැඩ එහෙම කළා. ගොඩක් කලේ custom php web sites/ පොඩි පොඩි web applications/ WordPress site/ eCommerce site (wp based) වගේ දේවල්. ඒ වගේම PSD to HTML/WordPress වැඩත් එහෙම කළා. හැබැයි කාලයක් teaching වැඩක නිරතවුණ නිසා අලුත් අලුත් technologies සමහරක් මට touch වෙලා නැහැ. නමුත් wordpress / php වගේ වැඩ දැනටත් ටිකෙන් ටික කරනවා. ඒ වගේම මම එළකිරි එකේ 2009 වගේ කාලේ ඉදල සාමාජිකයෙක්. ඒත් මගේ original profile එකෙන් මේ පොස්ට් එක දාන්න බැරි නිසයි මෙහෙම fake එකකින් දාන්නේ.

අවුරුදු 4ක් විතර full time web වැඩ වලින් අයින් වෙලා පොඩියට කරපු නිසා එක පාර මට දැන් ලොකු අතු අල්ලන්න අමාරුයි. රජයේ ජොබ් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මම ආස මගේ දෙයක් කරන්න නැති නම් web පැත්තේ work from home job එකක් කරන්න. නමුත් මට එහෙම හරි එකක් හොයා ගන්න බැරිව ඉන්නේ. මම මුලින් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. සාධාරණ salary එකක් එක්ක wordpress, php / PSD to HTML/wp වගේ දේවල් එක්ක work from home job එකක් හොයල දෙන්න පුළුවන් කෙනෙක් හරි ඉන්නවා ලොකු උදව්වක්. වයස (32 male) වැඩි නිසා intern ඒවාට එහෙම දාන්න සහ දකුණු රටේ නිසා අගනුවරට ගිහින් ඉන්න අමාරුයි .

IT Degree එකක් තියෙනවා. ඒවගේම web පැත්තේ කාලයක් වැඩ කළා. ICT vocational education පැත්තේ teaching කළා. CCTV system installation, Attendance marking system වගේ ඒවත් කරලා තියෙනවා. Hardware device installation වගේ දේවල් එහෙමත් site visit කරලා කරන්න වුණත් මම කැමති. තව ඔය IT company වලින් තැනින් තැන දාන system වල support assistant වගේ visit කරලා වැඩ කරලා දෙන job එකක් වුණත් කැමති. තව solar field එකෙත් experience තියෙනවා. ඒ වගේ තැනක local coordinator කෙනෙක් වගේ තැනින් තැනට ගිහින් සර්විස් දෙන ජොබ් එකක් වුණත් ඒ වැඩේට ගැලපෙන පඩියක් එක්ක දෙනවා නම් කරන්න අකමැති නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න.

ස්තුතියි.
 
Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113

    up
     
    • Like
    Reactions: NRTG and Hasa_92

    Sen-lu

    Well-known member
  • Gov ජොබ කරන ගමන් freelance කරපං.ලංකාව වගේ රටක වයස 32 කියන්නෙ අත්තක් හොඳටම අල්ලගන්නකම් තව අත්තකට පනින්න යන්න හොඳ වයසක් නෙවේ.
     
    • Like
    Reactions: NRTG

    Hasa_92

    Member
    Mar 8, 2024
    4
    8
    3
    Gov ජොබ කරන ගමන් freelance කරපං.ලංකාව වගේ රටක වයස 32 කියන්නෙ අත්තක් හොඳටම අල්ලගන්නකම් තව අත්තකට පනින්න යන්න හොඳ වයසක් නෙවේ.
    දැන් ජොබ් එක නෑ බ්‍රෝ. අයින් වෙලා අවුරුද්දකට වැඩි. :(
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,349
    5,925
    113
    topjob linkedin alert eke inna,

    freelance dawasataa $5 k hari kamak na enwanam ekath allan karanna,
    hoyana jathiye hoda jobak set wenakan,

    wfh remote job hoyana eka hithana thram lesi naha,
    math kalin job eken ayin wela gonkamata gedara nawathila hoyala kelo gaththa handa experience eken kiyanne,
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Sen-lu

    Well-known member
  • දැන් ජොබ් එක නෑ බ්‍රෝ. අයින් වෙලා අවුරුද්දකට වැඩි. :(
    1.IT ම කියල යන්න එපා පුලුවන් තරම් ජොබ්වලට ඇප්ලයි කරල ඉස්සෙල්ල ජොබක් සෙට්කර ගන්න. ටිකක් ෆ්රී එකක් තියෙන එකක් නම් හොඳයි.

    2. ඊට පස්සෙ freelance වැඩකට ට්‍රයි කරන්න.

    කියන තරම් ඕක ලේසිනෑ තමා. හැබැයි ඕක තමා බං සේෆ්ම පාත් එක. ඇත්තම කතාව මචං උඹ ආසකරන පැත්තට දැන් එකපාර යන්න අමාරු ගතියක් තියෙනව. උඹ fruit salad එක වගේ හැම මගුලම කරලනෙ
     
    • Like
    Reactions: Kolama and NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    //ලංකාව වගේ රටක වයස 32 කියන්නෙ අත්තක් හොඳටම අල්ලගන්නකම් තව අත්තකට පනින්න යන්න හොඳ වයසක් නෙවේ.
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    kadda hadaganin puluwan tharan,

    linkedin eke connections hadaganin,

    linkedin eke tika dawasak browse karapan IT professional un connect karagena,

    ethakota industry eka wada karana widiha therun ganna puluwan
     
    • Like
    Reactions: NRTG