මේක ඇත්තක්ද බන් ...????
මෙන්න Link එක
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (ජූලි 23) ප්‍රකාශ...